වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වනදා – ස්වදේශ කටයුතු ඇමති මහ නාහිමිවරුන්ට දැනුම්දෙයි

මෙම වසරේ වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවම්ත් කිරීමට අමාත්‍යවරයා අද (24) දිනයේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැදැක තිබුණා.

“2026 වර්ෂයේ වෙසක් පෝය යෙදීම සම්බන්ධව ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින් අතර මත දෙකක් තිබුණා. ඒ අනුව මැයි මාසේ පළවෙනිදට වෙසක් පෝය යෙදෙන බව පෝය කමිටුව නිර්දේශ කරලා තිබුණේ. ඒ වුණාට ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා හතර නමම ජනාධිපතිතුමාට දැනුම්දීලා තිබුණා මැයි 30 වෙනිදා තමයි විසා නැකත යෙදෙන්නේ ඒ නිසා මැයි 30 වෙනිදා යෙදෙන පෝය දවස පිළිබඳව අවදානය යොමුකරන්න කියන කාරනාව. අපි ඒ පිළිබඳව අවදානය යොමුකරලා නැවත පෝය කමිටුව රැස් කළා. ඒ පෝය කමිටුවෙත් නිර්දේශ මත මැයි මාසේ 30 වෙනිදා වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට එකඟතාව පළවුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46