වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනිගෙන් එක්සත් ජනපදයට ආරාධනයක්

වෙනිසියුලාව සැමවිටම සාමයට කැපවී සිටින බවත්, එක්සත් ජනපදය සමඟ සමබර හා ගෞරවනීය සබඳතා කරා ගමන් කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් පවසනවා.

ජාත්‍යන්තර නීතියේ රාමුව තුළ සහයෝගීතාවයේ න්‍යාය පත්‍රයක් මත වෙනිසියුලාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසටයි ඇය ඇමරිකා එක්සත් ජනපදයට ආරාධනා කරන්නේ.

වෙනිසියුලාව සාමය, සංවර්ධනය, ස්වෛරීභාවය සහ අනාගතයක් සඳහා අයිතියක් ඇති බවයි වැඩබලන ජනාධිපතිනිය වැඩිදුරටත්.පවසන්නේ.

මේ අතර වෙනිසියුලාව මේ වනවිට පාලනය කරන්නේ එක්සත් ජනපදය බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, මදුරෝගේ බලයේ සිටින ඉතිරි සහචරයින් මීට සහායවීමට අපොහොසත් වුවහොත් තවත් මිලිටරි ප්‍රහාරයක් ගැන නැවතත් අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

මේ අතර නිකොලස් මදුරෝ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, එය ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතිහාසයක් සඳහා ප්‍රසිද්ධ කුප්‍රකට තදබදයෙන් පිරුණු සහ අපිරිසිදු පහසුකම අඩු මධ්‍යස්ථානක් බවයි වාර්තා වන්නේ.

අද (05) දිනයේ දී මදුරෝ සහ බිරිඳ සිලියා ෆ්ලෝරස්, ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරන අතර, පිටු 25ක අධිචෝදනා පත්‍රයක් ඔවුන්ට එරෙහිව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06