වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා රෝහල් කටයුතුවලට බාධා

රජයේ නව බදු සංශෝධනවලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනය තුළ ක්‍රියාත්මක කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති එක්දින වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල බදුල්ල මහා රෝහල මෙන්ම මහනුවර මහා රෝහල ඇතුලු රෝහල් රැසක කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නව බදු සංශෝධනවලට විරෝධය පළකරමින් බැංකු සේවකයින් ද අද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාජ්‍ය බැංකු අද පෙරවරු 10.30 පමණ වන විට වසා දමා තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34