මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා තවත් රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මහ කන්නයේ වී මිලදී ගැනීමට මීට පෙර රජය රුපියල් බිලියන 10ක් වෙන්කර තිබූ අතර එම මුදලින් වී මිලදී ගෙන අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













