කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා දෙකකින් වී කිලෝ ලක්ෂ 07ක් පමණ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරනවා.

?