විස්සයි විස්ස වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා නායකයා

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් ක්‍රීඩකයා බවට පත්වීමට දසුන් ශානකට අද හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරග 15 කදී නායකත්වය ලබාදෙමින්.

මීට පෙර හිටපු නායක කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරග 14කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබුණා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ තරග 50ක් ක්‍රීඩා කළ පළමු කණ්ඩායම බවට පත්වීමට අද ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව අද සහභාගී වූ තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවමින් කඩුලු 06ක සුපිරි ජයක් හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51