spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වීරයා වනිඳු ද?

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශිත නාම 9 ක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් වී තිබෙනවා.

ඔහුට අමතරව එංගලන්තයේ ජොෂ් බට්ලර්, ඇලෙක්ස් හේල්ස් සහ සෑම් කරන්, ඉන්දීයාවේ විරාත් කෝලි හා සූර්යකුමාර් යාදව්, පාකිස්තානයේ ශඩාබ් ඛාන් හා ෂහීන් අෆ්රිඩි හා සිම්බාබ්වේ සිකන්දර් රාසා මෙම ලැයිස්තුවට ඇතුලත් අනික් ක්‍රීඩකයන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?