විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් පාසල් සිසුන් 22 රෝහලේ

කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් හදිසියේම රෝහල් ගතකර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත ඇට වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසාධ්‍යව ඔවුන්ව මෙලෙස කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුන් 22 දෙනෙකු මෙලෙස කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පන්තියේ සිසුන් 32 දෙනෙකු සිටින අතර ඉන් සිසුන් 22 දෙනෙකු මෙම ඇට වර්ගය අනුභව කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56