විවාහ ගැන අලුත්ම හෙළිදරව්වක්

1960 වසරේ සිට ඉන්දියාවේ විවාහ සියයට 95 ක්ම සිදුව ඇත්තේ දෑවැදි මත පදනම්ව බව ලෝක බැංකුව සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්ත 17 කින් ඉන්දියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 96 ක් ආවරණය වන පරිදි දත්ත එක් රැස්කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි බී බී සී පුවත් සේවය සඳහන් කළේ.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ 1960 සහ 2008 කාලය තුළ සිදුව ඇති විවාහවලින් සියයට 95 ක්ම දෑවැදි මත පදනම්ව සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් 1961 වසරෙන් පසු ඉන්දියාවේ විවාහ සඳහා දෑවැදි ලබාගැනීම නීත්‍යානුකූලව වරදක් වනවා. කෙසේ වෙතත් ලෝක බැංකුව සිදුකළ අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ විවාහයකදී මනමාලයාගේ පවුලෙන් මනමාලියගේ පවුලට ත්‍යාග ලබාදීමට රුපියල් පන්දහසක මුදලක් වැය කළද, මනමාලියගේ පවුලෙන් මනමාලයාට දෑවැදි ලබාදීම සඳහා රුපියල් 32,000 ක පමණ මුදලක් වැය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24