විලියම්සන් වසර 16ක ක්‍රිකට් දිවිය අවසන් කරයි

නවසීලන්තයෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙක් සහ දක්ෂ නායකයෙක්වන කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර ඔහු මෙම සමුගැනීම නිවේදනය කළා.

ඒ අනුව වසර 16 ක් පුරා තම රට වෙනුවෙන් නිරත වූ විශිෂ්ට ක්‍රිකට් දිවියට විලියම්සන් මෙලෙස තිත තබනු ඇති.

කේන් විලියම්සන් සැලකෙන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘතී තුන තුළ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙසයි.

35 හැවිරිදි වියේ පසුවන ඔහුගේ වසර 16 කට වැඩි කාලයක් පුරා දිවෙන කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ, ශතක 48ක් සහ ද්විත්ව ශතක හයක් රස්කරගේ සිටිනවා.

විලියම්සන් සලකනු ලැබුවේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ ජෝ රූට් සමඟ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ෆැබ් ෆෝ’ හි කොටසක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39