අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නො දෙන බව ඊට සහභාගී වන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.
සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අදාළ ලිපියේ සඳහන් වන්නේ යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාලසීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාලසීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බවයි.
පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව එම ලිපියෙන් පෙන්වාදී තිබේ. මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගී වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එ ලිපියේ ස














KISIMA HO MONAMA JANATHA PADANAMAK NATHI ME PRAJATHANTHRA WIRODHEE MAHAJANA WIRODHEE NUGATH GON WACHALA, NASTHIKARA, CHANDHA WALAT ABHAYA, MINISSUNTAMA BADHU BARA MARILA YANAKAMMA PATAWANA, KISIMA ANUKAMPAWAK NATHI MALA MUSALA KALAKANNI NTA EREHIWA PARATA BAHINNA, ARAGALA KARANNA PANNA DAMANNA SAHA ALUTHEN PIRISAK THAMUNWA NIYOJANAYA KARAMIN PATH KARANNA PODHU MAHAJANATHAWATA ATHI PARAMA PIWITHURU HETTU KALA NOHAKI AYITHIYA AWASHYA WELAWEDHI PODU JANAYA KRIYA WE YODHAWANAWA. EKA NISI WELAWATAMA WENA KAMA PI BALAGENA INNAWA. ME KASA KARUWAN WITHARAYI.