විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට කටයුතු කළ විරෝධතාකරුවන් පිරිසකට එරෙහිවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.
ඒ, අනුව ඔවුන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම මෙම නියෝගය මඟින් තහනම් කර තිබෙනවා.














This is a timely action, of course; to obviate unnecessary inconvenience and problems for the common people and their lives. Thanks for this good news.