විරෝධතාකරුවන්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්

විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොරට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත්කර ඇත්තේ.

4 4