විරාට් කෝලීගේ සංවේදී ඉල්ලීම

සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ පුංචි දූ පොඩ්ඩගේ අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පසුගියදා හුවමාරු වුණා. මින් ඉහත කිසිම ආකාරයකින් ඔවුන් සිය දියණියගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත හෝ මාධ්‍යයට නිරාවරණය කර තිබුනේ නැහැ.

කෝලී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණෙත්, ඇයව කිසිදු දිනෙක ලෝකයට නොපෙන්වන බවයි.

ඇය දිනෙක සියල්ල තේරුම් බේරුම් කරගත හැකි දැරියක් බවට පත්වනතුරු එසේ සිදුකරන බවයි ඔහු සඳහන් කර තිබුණේ.

එසේ වුවත්, මෙම “අහම්බය” නිසාම කෝලී සිත් තැවුලෙන් සිටින බවයි නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

“අපේ දුවගේ ෆොටෝ එක ගොඩක් අය ශෙයා කරලා තියෙනවා අපි දැක්කා… ඇත්තෙන්ම එය අප බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය සහ ඉල්ලීම මේකයි.. කරුණාකරලා අපේ දියණියගේ ඡායාරූප හුවමාරු කරගන්න එපා. කවුරුත් වාමිකාව රූගත කරන්න හොඳ නෑ… මම නැවතත් ඒක කියනවා…”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56