spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වියළි කාලගුණයෙන් ජලාශ සිදීයාමෙන් පැරණි නගර මතුවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමඟ එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත.

මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදි පැරණි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු පිලිම වහන්සේ, හිංදු කෝවිල ඇතුළු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් මෙසේ මතුව ඇත.

එසේ මතුව ඇති පැරණි මස්කෙළිය නගරයේ නටබුන් මෙම ඡායාරුපවලින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?