ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා අද (25) ඉදිරිපත් කළා.
එහිදී ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික ලංසු මුදලක් හිමි වුණා.
කෙසේ වෙතත් ඔහුව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
විජයකාන්ත් වියස්කාන්ත් 2024 අයි.පී.එල් තරගවාරයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.










