Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වියට්නාම් ජනපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතනවා.

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන පළමු රාජ්‍ය නායකයා වන්නේ ද වියට්නාම් ජනාධිපති ටෝ ලාම් වීම විශේෂත්වයක්.