පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට හා අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ සර්වජන බලයේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (12) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් අද (12) දිනයේ පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
+1
1
+1













