විනය නීති කැඩූ කමිල් මිෂාර හදිසියේම යළි ශ්‍රී ලංකාවට කැඳවයි

විනය නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත බංග්ලාදේශ එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයෙක් යළි ලංකාවට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි කමිල් මිෂාර මෙලෙස ශ්‍රී ලංකාවට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඔහු ආපසු පැමිණීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය නීති උල්ලංඝනය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැතිවීමට නියමිතයි.

එම පරීක්ෂණයේ ප්‍රතිඵලය මත කමිල් මිෂාර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55