විදේශීය සමාගම්වලට මෙරට තුළ ඉන්ධන අලෙවියට අවසර

මෙරට සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%ක් පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විසින් සපයන අතර ඉතිරි 10%ක ප්‍රමාණය ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබනවා.

මේ අතර ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත සමාගම්වලට මෙරට ඉන්ධන ආනයනය හා සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම් ගතවීම සඳහා ඛනිජතෙල් අමාත්‍යවරයා විසිනුයි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

විදෙස් ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතව මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන අයුරින් එම සමාගම්වල අරමුදල් උපයෝගී කරගෙන ඉන්ධන ආනයන කර අලෙවි කිරීමට එම සමාගම් සඳහා අවස්ථාව සැලසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09