විදෙස් රටවල දේපල තියෙනවානම් හොයාගෙන නඩු දාන්න. මම ලෑස්තියි විගණනය කරන්න – නාමල් අභියෝග කරයි

තමන්ට හෝ තම පවුලට විදේශයක දේපල ඇත්නම් ඒවා සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත් එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද (21දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසිය.

“අපට චෝදනා බොහෝමයක් එල්ල කළා. 2015ට පෙර අපිට එල්ල වූ චෝදනා ගැන පරීක්ෂණ කළා. ඒ පරණ චෝදනා ගැන අපිට තවමත් එල්ල කරනවා.

බිට් කොයින් ගැන සාක්ෂි තියෙනවානම් අධිකරණයට යන්න. ඕනෑම පරික්ෂණයකට යන්න අපි සූදානම්. දැන් කියනවා පෝට් සිටි එක නාමල් රාජපක්ෂගේ බූදලයක් කියනවා. ඉස්සර කිව්වා කොමිස් ගැහුවා කියලා.

මේ බොරු චෝදනාවලට පාර්ලිමේන්තුව යටත් කරන්න එපා. අවුරුදු 5ක් ලෝකේ වටේ ඇවිද්දා, අධිකරණයේ නඩු දැම්මා. අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කළා.

අපිට, අපේ පවුලේ අයට ලෝකයේ කොහේ හරි දේපල තියෙනවානම්. ඒවා හොයන්න ඒ රටවල නඩු දාන්න අපි සූදානම් ඒවට මුහුණ දෙන්න.

පසුගිය අවුරුදු 12ම මම පාර්ලිමේන්තුවට මගේ වත්කම් බැරකම් දිලා තියෙනවා. මම සූදානම් විගණනය කරන්න. මම විගණනය කරලා ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10


?