විදෙස් දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයේ කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්‍ෂාවට ලක්කර එහි අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල සහ මන්නාරම ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 සහ 63 ක් වන දෙදෙනෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53