spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ණය ගත්තේ නැතැයි ජනපති කිව්වේ බොරු…

ගෙවීගිය වසර දෙකක කාලය තුල කිසිදු රටකින් විදෙස් ණය ලබාගෙන නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ගෙවී ගිය වසර දෙකක කාළය තුල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5000 ක ණය ලබාගෙන ඇති බවයි.
ආසන්නව ඩොලර් මිලියන පන්දහසක් ගෙන ඇති මෙම ණය සදහා මෙම රටේ ආහාර සුරක්ශිතතාවය , බලශක්ති සුරක්ශිතතාවය වැනි කාරනාද උගස් කර ඇති බව ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?