විදෙස් ජාතික කතක් සිහිමුර්ජා කර සල්ලි කොල්ලකාලා – කුලී රථ රියදුරා අත්අඩංගුවට

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් හා භාණ්ඩ කොල්ල කෑ කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විදෙස් ජාතික කාන්තාව කුලී වෑන් රථයකින් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා යමින් සිටිය දී වෑන් රථ රියදුරා ඇයට පළතුරු පාන වර්ගයක් බීමට ලබා දී ඇයව සිහිමුර්ජා කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

අනතුරුව විදෙස් ජාතික කාන්තාව සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක්, මුදල් ඇතුළු දේපළ කොල්ල කා තිබෙනවා.

පසුව සිහිමුර්ජා වී සිටි විදෙස් ජාතික කාන්තාව ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ජාතික කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර කුලී රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

  1. සංචාරක ව්‍යාපාරය දියුනු කරන්න මේ වගේ සක්කිලියො ඉන්න කම් කරන්න පුළුවන්ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14