විදුලු බිල වැඩි කිරීමට රජය ගනු ලැබූ තීරණය, ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන්ගෙන් කප්පම් ගැනීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (09) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ඉහළ මධ්‍යම පන්තියත්, ව්‍යාපාරික ප්‍රජාවත්, කර්මාන්තකරුවන් මෙන්ම ව්‍යවසායකයන් ද මෙම විදුලි බිල වැඩි කිරිමට හසුවූවන් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
එමෙන්ම බාල ගල් අගුරුවල අලාභය මඟහරවා ගැනීමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













