විදුලි සැර වැදී දැරියක් මරුට

නිවසේ සිදු වූ විදුලි කාන්දුවකින් සිදු වූ අනතුරකින් බාල වයස්කාර දැරිවියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ නවගත්තේගම – තරණගහවැව ප්‍රදේශයේ බවයි.

14 හැවිරිදි වියෙහි පසු වූ හිමාෂා දිලිනි නමැති මියගිය දැරිය තම නිවසේ තිබූ විදුලි උපකරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම උත්සාහයේ දී ඇයට විදුලි සැර වැදී සිහිමුර්ජාවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සිදු කරන අතර සිය පියා සහ බාල සහෝදරයින් දෙදෙනා සමග කුලී නිවසක ජීවත් ව තිබෙනවා.

විදුලි සැර වැදුණු දැරිවිය ව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වනවිටත් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00