විදුලි බිල 300% කින් වැඩි වෙයි ද ?

විදුලි බිල සීයට තුන්සියකින් වැඩි කිරීමට අදාල වන යෝජනාව තමා කැබිනට්ටුවට ඉදිරිපත් නොකිරීමට තීරණය කල බව කංචන විජේසේකර ඇමතිවරයා කියා සිටිනවා.ඒ සම්බන්ධව ඔහු පල කල නිවේදනය පහතින් ,

WhatsApp Image 2022 06 08 at 2.59.59 PM