spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනයක් ලබන ජනවාරියේ

විදුලි ගාස්තු සංශෝධනයක් ලබන ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා අද (09) මේ බව සඳහන් කළා.

මේ අතර නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අදාළ පනත් කෙටුම්පත ලබන 12 හෝ 13 යන දිනවල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද දිනයේ කෘෂි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශවල වැය ශීර්ෂය අද (09) දිනයේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?