විදුලි ගාස්තු වැඩි කිරීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ තීරණය කැබිනට්ටුවට දැනුම් දෙයි

පසුගිය දා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂ්ප කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කැබිනට් ලේකම්වරයා වෙත මෙම තීරණය ලිඛිතව දැනුම් දී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්