විදුලි ගාස්තු ඉහළ දමන්න ගල් අඟුරු පාඩුව හේතු වුණා – මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ (වීඩියෝ)

විදුලි ගාස්තු ඉහළ දැමීමට ගල් අඟුරු ආනයනයේ දී සිදුව ඇති පාඩුව ද බලපෑ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන පවසනවා.

ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණිල්ලක් භාරදීමට අද (16) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඛනිජ තෙල් මිල ඉහළ යාම, ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජාල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජාල ධාරිතාව අඩුවීම වැනි හේතූන් ද මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට හේතු වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

  1. ඔව් ඉතින් කෝටියක් දුෂණ වංචා කරල තියෙනවා දෙගොල්ලොම unp පොහොට්ටුවේ තක්කඩි ඒවා තමයි අදත් ගෙවන්නේ.. ඉක්මනින් ඕකුන්ව නලව නලව ඉන්නේ නැතුව ජනතාවට තේරුම් ගන්න ගේන්න නීතිය හමුවට, උන් දැන් දැන් අහන්න පටන් අරන් හොරු ඇල්ලුවද උගන්ඩා සල්ලි ගෙනාවද? කෝචෝක් කරනවා චජඳය දිනා දෙන්න වෙහෙසුන මිනිස්සුන්ගේ …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04