සඳුදා තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කෙසේ වුවත් මහජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසයි එම කොමිසම වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ.

?