විදුලි ඒකකයකට රුපියල් 56.90ක නිශ්චිත ගාස්තුවක් ?

විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එවැනි තත්තත්වයක් තුළ විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් මේ වනවිට අයකරනු ලබන්නේ රුපියක් 29.14ක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එබැවින් මණ්ඩලයට සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා දන්වා සිටිනවා.

“මගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90ක නිෂ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු” අමාත්‍යවරයා එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ලංවිම බිල්පත් දත්ත වලට අනුව ගෘහස්ත පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවද අමාත්‍යවරයා පවසනවා.

මේ අතර, අමාත්‍යවරයා පළ කර තිබූ විදුලි ගාස්තු පිළිබඳ විස්තරය පහතින්.

CEB Estimates


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57