විද්‍යුත් ත්‍රිරෝද රථ ගැන තීරණයක්

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බව සඳහන්.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබෙනවා..

එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් හා දළ බර කිලෝග්‍රෑම් 1,000ක් නොඉක්ම විය යුතුයි.

ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුනා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44