විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ගල් අඟුරු වංචා ගැන සොයන කොමිසමට

සිදුව ඇති බව කියන ගල් අඟුරු වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (13) දිනයේ පෙනී සිටින ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අතීත විගණන වාර්තා සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පැහැදිලි කරගැනීම සඳහා මෙම නිලධාරීන් කැඳවා ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

හෙට දිනයේත් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර, මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිත අය අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලි උත්පාදන සමාගමේ නිලධාරීන් ඇතුළත්.

මේ වන විට, මෙම ගල් අඟුරු ගනුදෙනුවලට සම්බන්ධ ආයතන කිහිපයක නිලධාරීන්ගෙන් විමර්ශකයින් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

2009 දක්වා දිවෙන සියලුම ගල් අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා මෙම විශේෂ ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33