AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක ගැටීමෙන් අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

කන්දකැටිය ගල උඩ මාර්ගයේ මුඩු ගමුව ප්‍රදේශයේදි වෑන් රථයක ගැටීමෙන් වයස අවුරුදු 03 ක කුඩා දැරියක මියගොස් තිබෙනවා.

කන්දකැටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුවයි දැරිය මියගොස් ඇත්තේ.

මෘත ශරීරය මහියංගනය රෝහලේ තැන්පත් කර ඇති අතර වෑන් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?