වැස්සේ දුවපු තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයි ද ? (වීඩියෝ)

පසුගියදා නිමාවට පත් වූ ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ධාවන තරඟයේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළ ධාවන ශූරි තරුෂි කරුණාරත්නට, ජාතික මළල ක්‍රීඩා සංගමය විසින් දැඩි අසාධාරණයක් සිදුකළ බවට හිටපු මළල ක්‍රීඩකයින් චෝදනා කරනවා.

දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලියේ දී ධාවන පථය වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී තිබිය දී, ඇයගේ ධාවන ඉසව්ව පැවැත්වීම ඉතා සැකයට තුඩුදෙන කාරණාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාතික මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පසුගියදා හෝමාගම – දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් එඋ අතර, එහිදී මෙරට මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තා රැසක් බිහි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ යුපුන් අබේකෝන් තරග ඉසව් කිහිපයකට සහභාගි වුණේ ඉදිරියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුව සහිතවයි.

කෙසේ වෙතත්, ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් සමඟ දියගම ධාවන පථය ජලයෙන් තෙත් වී තිබීම හේතුවෙන් මෙම තරග ඉසව් කිහිපයක් පසුවට කල් දමන ලෙස මළල ක්‍රීඩා සංගමයෙන් සිදුකළ ඉල්ලීම එහි උසස් නිලධාරින් විසින් අවධානයට යොමු නොකිරීම හේතුවෙන් තරුෂි කරුණාරත්නට විශාල ආසාධාරණයක් සිදුවී ඇති බවයි හිටපු මළල ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

  1. OMG what an unfortunate situation for her. Please do something to Yupun and Tharushi.. both of them will definitely bring our country Sri Lanka 🇱🇰 Proud
    බලදාරීන් ගේ ඇස් ඇරේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41