වැලිගම සභාවේ ලේකම්වරියටත් තර්ජනයක්, නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැණ තර්ජනය කොට රාජකාරියට බාධා සිදුකළේ යැයි කියන සිද්ධියක් මූලික කර
ගනිමින් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අද (07) පෙරවරුවේ සිට සිය රාජකාරී කටයුතුවලින් බැහැරව තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම වත්මන් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් අවස්ථා කිහිපයකදී ප්‍රාදේශීය සභාවට පැමිණ ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා.පී.හෙට්ටිවත්තහට බැණ තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම සිද්ධියට විරෝධය දැක්වීමක් ලෙස සහ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් දැනුවත් කිරීම සඳහා වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු නිලධාරීන් පළාත් පාලන සහකාර කොමසාරිස් හමුවීම සඳහා අද (07) මාතර ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තා වනවා.

අදාළ නිලධාරින් ප්‍රාදේශීය සභාවේ නොසිටීම හේතුවෙන් දෛනික රාජකාරී කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01