වැලිගම වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කැලයකින් සොයාගැනේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

බුත්තල – කතරගම මාර්ගයේ 16 කණුව අසළ කැළෑබද ප්‍රදේශයක තිබී එම යතුරුපැදිය ඊයේ (31) දිනයේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතතුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් යතුරුපැදිය කැළෑබද ප්‍රදේශයක දමා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සොයාගත් යතුරුපැදිය අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40