වැලිකන්දේ රිය අනතුරක් – දෙදෙනකු රෝහලට

වැලිකන්ද – සිංහපුර මාර්ගයේ දී රිය අනතුරක් සිදු ව දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ වැලිකන්ද – සිංහපුර මාර්ගයේ මුතුවැල්ල මංසන්ධිය ආසන්නයේ පිහිටි වංගුවක් සහිත ස්ථානයකදියි.

අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් පාලනය කරගැනීමට නොහැකි ව ඉදිරියෙන් පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අනතුර අද (16) පෙරවරුවේ සිදුව ඇති අතර එහිදී රථ දෙකෙහිම රියදුරන් තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18