spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කොටසක් යටවෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් වැල්ලවාය – මොනරාගල මාර්ගයේ බුත්තල – කුඩා ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පැය දෙකකට ආසන්න කාලයක් විශාල ජල පහරකින් මෙම මාර්ගය යට වී තිබුණා.

කෙසේවෙතත් මධ්‍යම රාත්‍රිය වන විට මාර්ගයේ ජලය බැස ගොස්, රථ වාහන ගමනාගමනය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?