වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

එලෙස වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ, මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් වූ කරුණු මත පදනම්ව‍යි.

මහේස්ත්‍රාත්වරයාගේ රාජකාරී කටයුතුවල දී සිදුව ඇති විදේශ ගමන් තහනම් ඉවත් කිරීම්, සහ නඩුවලට ඉදිරිපත් වූ භාණ්ඩ නිදහස් කිරීම් යනාදී කටයුතුවලදී සිදුව ඇතැයි කියන විෂමාචාර පිළිබඳව එම විමර්ෂනයන් සිදුකරනු ලබන බව වාර්තාවනවා.

මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අතර, පසුව ඔහු වැල්ලවාය අධිකරණයට මාරුවීම් ලබා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33