වැල්ලවාය කඳු රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටා ඇති වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (01) අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඉපැරණි ශාක සහ තෘණ භූමි සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

WhatsApp Image 2024 09 01 at 08.23.51 4
WhatsApp Image 2024 09 01 at 08.23.51 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25