වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා විය. ඒ කොවිඩ් මරණ ගණන 13කි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි.

ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?