වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කෙටි කාලසීමාව තුළ තමන් හදිසි පියවර කිහිපයක් ගැනීමට සූදානම් වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

තමා වහාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත් වීමට නියමිත නව ජනාධිපතිට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙම දින වකවානු කිහිපය තුළ සිදුකරන බවයි වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

රට තුළ නීතිය හා සාමය ස්ථාප්ත කිරීමට වහාම පියවර ගන්නා බවත්, සාමකාමී අරගල කිරීමේ අයිතිය තමන් 100%ක් පිළිගන්නා බවත් ඔහු මෙම ප්‍රකාශයේ දී සඳහන් කළා.

තවද ජනාධිපතිවරයා හැඳින්වීමට යොදා ගන්නා “අතිගරු” යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බවත් ජනාධිපති ධජය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20