spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ වෙළෙඳසැල් ජාලයක්

‘වැට්’ බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් රටපුරා ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එළවළු, ළදරු කිරිපිටි, පළතුරු සහ සහල් ආදි ‘වැට්’ බද්ද අය නොකරන භාණ්ඩ රැසක් ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් ජාලයක් විවෘත කරන බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?