spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන මිල වෙනස් වූ හැටි

ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා.මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වෙනවා.

මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?