වාහනයක් ගන්න බලන් හිටපු ඔයාට සුබ පුවතක්

රට තුළ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ වාහන මිල ගණන් වලට පහත බැසීමක් දක්නට ඇති බව භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් පවසනවා. ලක්ෂ 36කට පමණ අලෙවි කිරීමට දමා තිබූ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ මිල මේ වන විට ලක්ෂ 31ක් 30ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇති බවයි ඔවුන් පවසන්නේ.

තවද බැංකු මගින් ණය ලබාදීම අඩු කිරීම සහ ලීසිං සදහා ලබාදෙන පොළී ප්‍රමාණය ද මේ වන විට ඉතා ඉහළ අගයක් ගනු ලබන අතර වාහන නඩත්තු සදහා වන අමතර කොටස් වල මිල ගණන් ද ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40