වාසුගෙන් නිරෝෂන්ට ඔටුන්නක් ලැබෙයි (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හට හිමි ව තිබෙනවා.

මෙම තනතුර අද (16) එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසිනුයි ප්‍රදානය කර ඇත්තේ.

පක්ෂයේ නව නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට පිරිනමමින් වාසුදේව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට නම් ජන පදනමක් එකතු කරමින් අලුත් නායකත්වයකට අවසර දිය යුතු බවත්; ඊට සුදුස්සා නිරෝෂන් ප්‍රේමරත්න බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් වෙමින් නිරෝෂන් ප්‍රේමරත්න සඳහන් කළේ තම දේශපාලන දිවිය 2020 වසරේ දී අවසන් වූ බවට තමන් සිතූ බවයි.

කිසිදු අයුරකින් යළිත් දේශපාලන පක්ෂයකට එක් නොවීමට තීරණය කළ බවත්; එවන් අවස්ථාවක දී වාසු සහෝදරයා තමන්ට දූරකථන ඇමතුමකින් මෙම ආරාධනය කළ බව ද හෙතෙම සඳහන් කළා.

තමන්ගේ සහ වාසුදේව සහෝදරයාගේ අදහස් එක වගේ බවත්; එබැවින් රට නව ගමනකට සූදානම් කරවීමේ වගකීම තමන් භාරගත් බව ද නිරෝෂන් ප්‍රේමරත්න කියා සිටියා.

  1. ආ ඇත්තද මදූශ් වෙනුවට කන්ජිපානි පක්ශ අරමුදල් සම්පාදනය කරන්න පටන් අරන් වගෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17