වාරික නොගෙවූ ලොරි රථය ලීසිං එකෙන් උස්සද්දී හිමිකරු මරුට

ලීසිං ආයතනයේ කළමණාකරු ඇතුළු දෙදෙනෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වාරික ගෙවීම පැහැර හැර තිබූ ලොරියක් බලහත්කාරයෙන් රැගෙන යන අතරවාරයේ එහි හිමිකරු අබිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධියකට අදාළවයි

පෙරේදා (18 ) අලුයම් කාලයේදී වත්තේගම මීගම්මන වත්තේ පිහිටි නිවසක් අසල තිබූ ලොරි රථයක් මෙලෙස රැගෙන ගොස් තිබේ.

රථයේ හිමිකරු වත්තේගම මීගම්මන වත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නමැති 35 හැවිරිදි අවිවාහකයෙකු වන අතර ඔහු බ්ලොක් ගල් වැඩපළක් පවත්වාගෙන ගිය අයෙකි. මෙයට වාරික ගණනාවක් ගෙවා නැති බවයි වාර්තා වන්නේ.ලීසිං ආයතනයේ නියෝජිතයන් පැමිණ නිවස අසල මාර්ගයේ නවතා තිබූ ලොරිය රැගෙන යාමට උත්සහා දරා ඇති බවත් එහිදී එම ස්ථානයට දිව ආ රථයේ හිමිකරු ලීසිං නියෝජිතයන්ට විරෝධය දක්වමින් රථය ගෙන යාමට ඉඩ ලබා දී නැත. ලොරිය රැගෙන යන අතරතුර එහි පිටුපස එල්ලී ගොස් ඇති බවත් ඒ වාහනය රැගෙන යාමට පැමිණි පිරිසගෙන් පහරකෑමකටද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30