වාර්ෂික මඩු මංගල්‍යය හෙටයි

මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (15) පැවැත්වීමට නියමිතයි.

මන්නාරම මඩු දේවස්ථානයේ අද (14) රාත්‍රියේ විශේෂ පූජාවක් පැවැත්වෙන අතර හෙට (15) වැනිදා උදෑසන පැවැත්වෙන ආශීර්වාද පූජාවෙන් පසු මඩු වාර්ෂික මංගල්ලය අවසන් වනවා.

මන්නාරම රදගුරු අති උතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් පැවසුවේ මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කදවුරු බැදීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම සූදානම්ව පැමිණෙන ලෙසත්, අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසයි.

බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීම යුද හමුදා, පොලිස්, නාවික හමුදා නිලධාරීන් විසින් සපයනු ලබනවා.

මෙවර මඩු මංගල්‍යය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30